Mahada Namathi Wana Bambara Song Lyrics - මහද නමැති වන බඹරා ගීතයේ පද පෙළ

Mahada Namathi Wana Bambara Song Lyrics - මහද නමැති වන බඹරා ගීතයේ පද පෙළ
Song Title : Mahada Namathi Wana Bambara (මහද නමැති වන බඹරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
තනුව : සචින් දේව් බර්මන්
1963 දී තිරගතවූ "Tere Ghar Ke Samne" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Dil Ka Bhawar Kare Pukar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)


ම්.. ම්.. ම්.. ම්..
මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..

මලින් මලට ඉගිලිලා
රොන් උරන්නෙ නෑ මෙමා
ඉගිල එන්නෙ ඔයා ළඟටනේ

කටු අත්තක හැංගිලා
අයින් වෙන්නෙ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ මේ සැන්දෑවේ

ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..

සිඟිති ඔබට වෙහෙස දී
හිරු නැඟෙන්න පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ

හෙටක්‌ නොමැති අප ලොවේ
අද පමණයි හමුවුණේ
ඉතින් කිමද තව ලතැවෙන්නේ

රස මියුරූ මේ සැන්දෑවේ

ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
ම්.. ම්.. ම්..  .....//
ම්.. ම්.. ම්.. ම්..
ම්.. ම්.. ම්.. ම්..
ම්.. ම්.. ම්.. ම්..
ම්.. ම්.. ම්.. ම්..

හින්දි ගීයේ පද

dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re
dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re

phul tum gulaab ka, kya jawab aapka
jo ada hai woh bahar hai
aaj dil ki bekahi, aa gayi juban par
baat yeh hai tumse pyaar hai
dil tumhi ko diya re pyar ka rag suno re
dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re

chahe tum mitana par na tum girana
aansu ki tarah nigah se
pyaar ki unchayi ishk ki gehrayi
puchh lo hamari aah se
aasman chhu liya re, pyaar kaa rag suno re
dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re

iss hasin par pe ham na baithe haar ke
saya banke saath ham chale
aaj mere sung too jhume dil ki aaraju
tujhase meri aankh jab mile
jane kya kar diya re, pyaar ka raag suno re
dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re

aap ka ye aanchal, pyar ka ye badal
fir hame jami pe le chala
ab to hath tham lo, ek najar ka jam do
ek naye safar ka vasta
tum mere sakiya re pyaar ka raag suno re
dil ka bhanwar kare pukar
pyar ka rag suno, pyar ka rag suno re

दिल का भंवर करे पुकार
प्यार का राग सुनो, प्यार का राग सुनो रे

फूल तुम गुलाब का
क्या जवाब आपका
जो अदा वो बहार है
आज दिल की बेकली, आ गई ज़बान पर
बात ये है तुमसे प्यार है
दिल तुम्हीं को दिया रे
प्यार का राग सुनो रे ...
दिल का भंवर ...

चाहे तुम मिटाना, पर न तुम गिराना
आँसू की तरह निगाह से
प्यार कि उँचाई
इश्क़ कि गहराई
पूछ लो हमारी आह से
आसमाँ छू लिया रे
प्यार का राग सुनो रे
दिल का भंवर ...

इस हसीन उतार पे हम न बैठे हार के
साया बन के साथ हम चले
आज मेरे संग तो गूँजे दिल की आरज़ू
तुझसे मेरी आँख जब मिले
जाने क्या कर दिया रे
प्यार का राग सुनो ...

आप का ये आँचल, प्यार का ये बादल
फिर हमें ज़मीं पे ले चला
अब तो हाथ थाम लो, इक नज़र का जाम दो
इस नये सफ़र का वस्ता
तुम मेरे साक़िया रे
प्यार का राग सुनो रे, ऊ ऊ ऊ   ...

Song : Dil Ka Bhawar Kare Pukar
Singer : Mohammad Rafi
Lyricist : Hasrat Jaipuri
Composer : S.D. Burman
Movie : Tere Ghar Ke Samne (1963)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahada Namathi Wana Bambara Song Lyrics - මහද නමැති වන බඹරා ගීතයේ පද පෙළ Mahada Namathi Wana Bambara Song Lyrics - මහද නමැති වන බඹරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment