As Katha Karayi Song Lyrics - ඇස් කතා කරයි ගීතයේ පද පෙළ

As Katha Karayi Song Lyrics - ඇස් කතා කරයි ගීතයේ පද පෙළ
Song Title : As Katha Karayi (ඇස් කතා කරයි)
ගායනය : අජිත් බණ්ඩාර


ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Katha Karayi Song Lyrics - ඇස් කතා කරයි ගීතයේ පද පෙළ As Katha Karayi Song Lyrics - ඇස් කතා කරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2022 Rating: 5

0 comments:

Post a Comment