Ayiyo Ba Ba Song Lyrics - අයියෝ බෑ බෑ ගීතයේ පද පෙළ

Ayiyo Ba Ba Song Lyrics - අයියෝ බෑ බෑ ගීතයේ පද පෙළ
Song Title : Ayiyo Ba Ba (අයියෝ බෑ බෑ)
ගායනය : කේ රාණි සහ සුනිල් ප්‍රේමදාස ඇතළු පිරිස
පද : ආනන්ද සමරකෝන්
1953 දී තිරගත වූ සුජාතා චිත්‍රපටියේ ගීයකි.


හා .... ආ .....
අයියෝ බෑ බෑ හරී මහන්සියි
පණ යයි මෙිවා කෙරුවොත්
හා .... ආ .....
මේ වාගේ අපහාසු නෑ නෑ නගරේ නම් කොයි දේවත්

එහේ ලොකු මෝල් තිබේ //
මේ ඔක්කොම වැඩ කරන්නෙ ඒවා නොවෙද ඉබේ
එහේ ලොකු මෝල් තිබේ
මේ ඔක්කොම වැඩ කරන්නෙ ඒවා නොවෙද ඉබේ
හේ ... ලොකු මෝල් තිබේ

මීට වැඩිය හොඳ වෙන්නේ කෙහොමද මෝල් ඇතත් නගරේ //
නැවති ගියොත් හෙම වැඩ ඉවරයි නේ //
මෝඩියෙ මේ අහපාන්
මෝඩියෙ මේ අහපන්
මගේ මේ ගම කදිමයි //
සොබාවිකයි සැපදායකමයි
නගරේ නරකයි
මගේ මේ ගම සාරයි
කාසි වියදම් වෙන්නේ නෑ නගරේ වාගේ
හෝ ..
උඹ කියනව නම්
ගොහිං බලමුකෝ නගරේ හැටි ඔලමොට්ටලියේ
හෝ ..
අපි යමු නගරේ

යහ් හෝ ...
යහ් හෝ ...
යහ් හෝ ...
රඟ දෙව් රඟ දෙව් හොඳ හැටි රඟ දෙව්
යහ් හෝ ...

මධුර මධුර ගී මධුර මධුර ගී දෙමිනේ
අපි නටමු නටමු අපි නටමු නටමු සන්තොසිනේ //

පෙම් රැඟුම් මේ රැයේ
යහ් හෝ ...
පානේමු ප්‍රීතියේ
යහ් හෝ ...
ශෘංගාර ගී දීලා
තරම් පම් පම්

මුකුළු සිනා පා පෙම් සිරි පාලා නටමු විනෝදේනී //

රඟ දෙව් රඟ දෙව් හොඳ හැටි රඟ දෙව්
යහ් හෝ ...

මධුර මධුර ගී මධුර මධුර ගී දෙමිනේ
අපි නටමු නටමු අපි නටමු නටමු සන්තොසිනේ //

අනෙ සල්ලි තමයි හැමදේට අපොයි
මෙහෙ සල්ලි තමයි හැමදේට අපොයි මෙහෙ
කිව්ව නොවෙද බොට කොළඹ රඟේ හැටි
කිව්ව නොවෙද මං
කිව්ව නොවෙද බොට කොළඹ රඟේ හැටි
සල්ලි තමයි හැමදේට අපොයි මෙහෙ

වතුර හුළං හැම සල්ලි නැතුව බැහැ
හොර හතුරන්ගෙන් පිරී තිබේ
පාරේ යන්නට පවා බයයි
කීවේ මං බොට ඒක තමායි කලින් නගරෙ හැටි දැං පෙනුණැයි

හානේ මේ වූ විනේ
ආපහු යං යං පණේ
ඉක්මන් කරන්
ගොයම් කපන්නේ හෙටයි නොවෙද යමු පණේ

හෝ කියලා හෝ කියලා හෝ හෝ හෝ කියා

ගොයම් පැසී සාරයි
නැමී අලංකාරයි
පේළි ගැසී සැම කපමු කපමු සැම
හෝ හෝ යා
හෝ හෝ යා

ගොයම් පැසී සාරයි
නැමී අලංකාරයි

හෝ කියලා හෝ කියලා හෝ හෝ හෝ කියා

කැපුණු ගොයම මිටි බැඳ අරගන්නේ
ගොහිං කමතෙ දා පාගා ගන්නේ //
ඊට පසු බොල් වී ද හැරලමු
හෝ හෝ යා
හෝ හෝ යා

ගොයම් පැසී සාරයි
නැමී අලංකාරයි

හෝ කියලා හෝ කියලා හෝ හෝ හෝ කියා

ඉරු දෙවි සඳ දෙවි හැම දෙවිඳුන්ගේ
පිහිට ලැබී අපි ඉවර කරන්නේ //

සෑම හට සෙත වේය අද දින
හෝ හෝ යා
හෝ හෝ යා

ගොයම් පැසී සාරයි
නැමී අලංකාරයි

හෝ ... ඕ ඕ ...
හෝ ... ඕ ඕ ඕ ඕ ...
හෝ ... (ඕ ඕ ඕ ඕ ...)
හෝ .......

මෙම ගීයේ පළමු කොටස සඳහා 1949 දී තිරගත වූ "Ek Thi Ladki" චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ලතා මංගෙස්කාර් ගැයූ "Are Main Haar Gaya" ගීයේ තනුවත්, අනේ සල්ලි කියන තැනින් ඇරඹෙන දෙවන කොටස සඳහා 1951 දී තිරගත වූ "Jadoo" චිත්‍රපටියට ෂම්ශාඩ් බෙගම් ගැයූ "Thandi sadak hai thandi sadak" යන ගීයේ තනුවත් උපයෝගී කරගෙන ඇත.

"සුජාතා" චිත්‍රපටියේ දෙවන නිෂ්පාදනයක් 1994 දී තිරගත වුණි.

ගීයේ පළමු කොටස සඳහා තනුව උපුටා ගත් Are Main Haar Gaya ගීතය


Lambi zoru badi mushibat
Are din dekhe na raat
Aate jate karti hai neet
Nakhare ki barsat
Are main haar gaya
Are main haar gaya
Do naino ka teer
Dil ke paar gaya
Are main haar gaya
Are main haar gaya
Subah sham ka nakhara
Iska maar gaya
Are main haar gaya

Chotya balam badi mushibat
Ladta hai din raat
Chotya balam badi mushibat
Ladta hai din raat
Foot gaye bhag mere
Foot gaye bhag mere
Jo diya hath me hath
Jo diya hath me hath
Are main haar gayi
Are main haar gayi
Bale pan mein dil pe
Chal talwar gayi
Are main haar gayi
Bin marzi ke shadi
Mujhko maar gayi
Are main haar gayi

Zoru meri itni lambi
Jyu kothe ki thambi
Zoru meri itni lambi
Jyu kothe ki thambi
Teem phan ka lehanga pehne
Teem phan ka lehanga pehne
Phir bhi aedi nangi
Haye phir bhi aedi nangi

Are main haar gaya
Are main haar gaya
Do naino ka teer
Dil ke paar gaya
Are main haar gaya
Are main haar gaya
Subah sham ka
Nakhara iska maar gaya
Are main haar gaya

Chota balam badi mushibat
Bole kadve bol
Chota balam badi mushibat
Bole kadve bol
Mere bas ki jo baat ho
Mere bas ki jo baat ho
To mao kar dui bistar gol acha

To mao kar dui bistar gol
Are main haar gayi
Are main haar gayi
Bale pan mein dil pe
Chal talwar gayi
Are main haar gayi
Bin marzi ke shadi
Humko maar gayi
Are main haar gayi
Bin marzi ke shadi
Humko maar gayi
Haye maar gayi.

लम्बी जोरू बड़ी मुसीबत
अरे दिन देखे न रात
आते जाते करती है नीट
नखरे की बरसात
अरे मैं हार गया
अरे मैं हार गया
दो नैनो का तीर
दिल के पार गया
अरे मैं हार गया
अरे मैं हार गया
सुबह शाम का नखरा
इसका मार गया
अरे मैं हार गया

छोट्या बालम बड़ी मुसीबत
लड़ता है दिन रात
छोट्या बालम बड़ी मुसीबत
लड़ता है दिन रात
फुट गए भाग मेरे
फुट गए भाग मेरे
जो दिया हाथ में हाथ
जो दिया हाथ में हाथ
अरे मैं हार गयी
अरे मैं हार गयी
बाले पण में दिल पे
चल तलवार गयी
अरे मैं हार गयी
बिन मर्ज़ी के शादी
मुझको मार गयी
अरे मैं हार गयी

जोरू मेरी इतनी लम्बी
ज्यू कोठे की थम्बी
जोरू मेरी इतनी लम्बी
ज्यू कोठे की थम्बी
टीम फन का लहंगा पहने
टीम फन का लहंगा पहने
फिर भी ऐड़ी नंगी
है फिर भी ऐड़ी नंगी

अरे मैं हार गया
अरे मैं हार गया
दो नैनो का तीर
दिल के पार गया
अरे मैं हार गया
अरे मैं हार गया
सुबह शाम का
नखरा इसका मार गया
अरे मैं हार गया

छोटा बालम बड़ी मुसीबत
बोले कड़वे बोल
छोटा बालम बड़ी मुसीबत
बोले कड़वे बोल
मेरे बस की जो बात हो
मेरे बस की जो बात हो
तो माओ कर दुइ बिस्तर गोल ाचा

तो माओ कर दुइ बिस्तर गोल
अरे मैं हार गयी
अरे मैं हार गयी
बाले पण में दिल पे
चल तलवार गयी
अरे मैं हार गयी
बिन मर्ज़ी के शादी
हमको मार गयी
अरे मैं हार गयी
बिन मर्ज़ी के शादी
हमको मार गयी
हाय मार गयी.

Song : Are main haar gaya
Singers : Lata Mangeshkar & Mohammed Rafi
Lyricist : Aziz Kashmiri
Composer : Vinod
Movie : Ek Thi Ladki (1949)

ගීයේ දෙවන කොටස සඳහා තනුව උපුටා ගත් Thandi sadak hai thandi sadak ගීතය


Aye ji thandi sadak hai thandi sadak
Aye ji thandi sadak hai thandi sadak
Akad-akad ke chalo na baabu, akad-akad ke
Akad-akad ke chalo na baabu
Thandi sadak hai thandi sadak

In raaho par aa kar dekho
Bade-bade lut jaate hai
Bade-bade lut jaate hai
Dil unase chhut jaataa hai,
Wo dil se chhut jaate hai
In raaho par aa kar dekho,
Bade-bade lut jaate hai
Dil unase chhut jaataa hai,
Wo dil se chhut jaate hai

Haaye nain mile
Haay nain mile dil gaya dhadak
Nain mile dil gayaa dhadak dil dhadak
Thandi sadak hai thandi sadak
Aye ji thandi sadak hai thandi sadak.

ए जी ठंडी सड़क है ठंडी सड़क
ए जी ठंडी सड़क है ठंडी सड़क
अकड़-अकड़ के चलो न बाबू
अकड़-अकड़ के चलो न बाबू
ठंडी सड़क है ठंडी सड़क

इन राहों पर आ कर देखो
बड़े-बड़े लुट जाते है
बड़े-बड़े लुट जाते है
दिल उनसे छूट जाता है
वो दिल से छूट जाते है
इन राहों पर आ कर देखो
बड़े-बड़े लुट जाते है
दिल उनसे छूट जाता है
वो दिल से छूट जाते है

हाय नैन मिले
हाय नैन मिले दिल गया धड़क
नैन मिले दिल गया धड़क दिल धड़क
ठंडी सड़क है ठंडी सड़क
ए जी ठंडी सड़क है ठंडी सड़क.

Song : Thandi Sadak
Singer : Shamshad Begum
Lyricist : Shakeel Badayuni
Composer : Naushad Ali
Movie : Jadoo (1951)

ඉහත ගීයේ වීඩියෝවේ හඬ තත්වය දුර්වල බව පෙනේ. පහත වීඩියෝව ගීය ශ්‍රවනය සඳහා යෝ්ග්‍යයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayiyo Ba Ba Song Lyrics - අයියෝ බෑ බෑ ගීතයේ පද පෙළ Ayiyo Ba Ba Song Lyrics - අයියෝ බෑ බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment