Handa Galawala Song Lyrics - හඳ ගලවාලා ගීතයේ පද පෙළ

Handa Galawala Song Lyrics - හඳ ගලවාලා ගීතයේ පද පෙළ
Song Title : Handa Galawala (හඳ ගලවාලා)
ගායනය : ලතා වල්පොල හා කේ. රාණි
පද රචනය : කේ. හියුගෝ ප්‍රනාන්දු
තනුව : චිත්‍රගුප්ත ශ්‍රීවස්තව
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "මිස් මාලා"  චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Dil na lagaana Dil ka lagaana bahut bura" යන ගීයේ තනුවට නිර්මාණය වූ ගීයකි.


හඳ ගලවාලා දෙනවා කියාලා අප රවටා

හඳ ගලවාලා දෙනවා කියාලා අප රවටා
අපටම දොස් පවරාලා
තරුණා යයි ගැලවීලා //

හෝ ඕ ඔඕ..... ඔඔඔඔඕ...
ඕ ඔඕ..... ඔඔඕ...

හොර බොරු තරුණාගේ මායාවේ
අසරණියෝ පැටලේ මේ
අසරණියෝ පැටලේ මේ

මායම් හැට හතරේ දැල දාලා
ඉඟි බිඟි මුකුළූ පාලා

අසරණ තරුණෝ පටලා ගන්නේ
තරුණියොමයි මේ ලෝකේ

පඳුරු ද යන්නේ උන් නොවැ එන්නේ
තරුණි නොයයි අගු ගානේ
තරුණා නේද දුවන්නේ

හඳ ගලවාලා දෙනවා කියාලා අප රවටා //
අපටම දොස් පවරාලා
තරුණා යයි ගැලවීලා

හෝ ඕ ඔඕ..... ඔඔඔඔඕ...
ඕ ඔඕ..... ඔඔඕ...

සැම දොස් එන්නේ
කොතෙක් හෝ පිටත්වේ
පෙර විසු පඬිවරු කිව්වේ
කට කසනවටද කිව්වේ

අපි හොඳ නම් ලොවෙ වැරදි නොවෙයි මේ
තරුණකු ඇයි ගලවන්නේ

හැඩි දැඩි පිරිමින් නැතුව නොවේ
උන්ගෙන් ගැළවෙමු ඥාණෙන්

ගහ අඳුරන මට කොළ පෙන්නන්නේ
ඇයි ඔය බොරු මගෙ යාළූ
කවුරුත් පිරිමි එකයිලූ

හඳ ගලවාලා දෙනවා කියාලා අප රවටා

හඳ ගලවාලා දෙනවා කියාලා අප රවටා
අපටම දොස් පවරාලා
තරුණා යයි ගැලවීලා //

හින්දි ගීයේ පද

dil na lagana dil ka lagana bahut bura
dil na lagana dil ka lagana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana
dil na lagana dil ka lagana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana

najro ke khamosh ishare
hansti hui ye aankhe
ho hansti hui ye aankhe
najro ke khamosh ishare
hansti hui ye aankhe
nagin banke dans le
sharam se jhukti hui ye aankhe
nagin banke das le
sharam se jhukti hui ye aankhe
jhukti hui ye pakhe
najar bachana inka nishana bahut bura
najar bachana inka nishana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana
dil na lagana dil ka lagana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana

ho ho ho ho 
achcha hain aagaz-e-mohabbat
tu anzam na jane ho
tu anzam na jane
achchaa hai aagaz-e-mohabbat
tu anzam na jane
dekh shama ki god me nada
jalte hue parvane
dekh shama ki god me nada
jalte hue parvane
jalte hue parvane
kahe jamana pyar diwana bahut bura
kahe jamana pyar diwana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana
dil na lagana dil ka lagana bahut bura
piche pade pachtana 
dil ko jara samjhana

दिल न लगाना
दिल का लगाना बहुत बुरा
दिल न लगाना
दिल का लगाना बहुत बुरा
पीछे पड़े पछताना
दिल को ज़रा समझाना
दिल न लगाना
दिल का लगाना बहुत बुरा
पीछे पड़े पछताना
दिल को ज़रा समझाना

हुओहु होऊ
नज़रों के खामोश इशारे
हंसती हुई ये आँखें ो ो
हंसती हुई ये आँखे
नज़रों के खामोश इशारे
हंसती हुई ये आँखें
नागन बनके दस् ले शर्म से
झुकती हुई ये आँखे
नागिन बनके दस ले शर्म से
झुकती हुई ये आँखें
झुकती हुई ये आँखें
नज़र बचाना इनका
निशाना बहुत बुरा
नज़र बचाना इनका
निशाना बहुत बुरा
पीछे पड़े पछताना
दिल को ज़रा समझाना

होऊ हूँ हूँ हो ओ ओ
अच्छा है आग़ाज़ ए मोहब्बत
तू अन्जाम न जाने हो ो
तू अन्जाम न जाने
अच्छा है ाग़ज़ ए मोहब्बत
तू अन्जाम न जाने
देख शामा की
गोद में नादाँ
जलते हुए परवाने
देख शामा की
गोद में नादाँ
जलते हुए परवाने
जलते हुए परवाने
कहे ज़माना प्यार
दीवाना बहुत बुरा
कहे ज़माना प्यार
दीवाना बहुत बुरा
पीछे पड़े पछताना
दिल को ज़रा समझाना
दिल न लगाना दिल का
लगाना बहुत बुरा
पीछे पड़े पछताना
दिल को ज़रा समझाना.

Sung by : Shamshad Begum
Lyricist : Raja Mehdi Ali Khan
Music Composer : Chitragupt Shrivastava
Movie : Miss Mala (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handa Galawala Song Lyrics - හඳ ගලවාලා ගීතයේ පද පෙළ Handa Galawala Song Lyrics - හඳ ගලවාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2022 Rating: 5

0 comments:

Post a Comment