Nuba Nidana Tharuda Aharawa Song Lyrics - නුඹ නිදන තරුද ඇහැරවා ගීතයේ පද පෙළ

Nuba Nidana Tharuda Aharawa Song Lyrics - නුඹ නිදන තරුද ඇහැරවා ගීතයේ පද පෙළ
Song Title : Nuba Nidana Tharuda Aharawa (නුඹ නිදන තරුද ඇහැරවා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

පෙන බිඳු නහවා
විකසිත නෙතු යුග කතා කළා
බැඳි වියන මුතු කුඩ අතර රැඳී
සුර විමනක් සැදුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

මුළු වත සරසා
සිත අග මින්දද මුදා සළා
තරු විමනක අසිරිය මෙයයි කියා
මා සතුටින් තැබුවා

නුඹ නිදන තරුද ඇහැරවා
හද විල ම කළඹවා
පැන් කෙණ්ඩියකින් අත පැන් වත්කරවා
මා රැගෙන ගියා
ගී දහසක් සුපිපෙන වසන්ත අරණ කරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuba Nidana Tharuda Aharawa Song Lyrics - නුඹ නිදන තරුද ඇහැරවා ගීතයේ පද පෙළ Nuba Nidana Tharuda Aharawa Song Lyrics - නුඹ නිදන තරුද ඇහැරවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment