Mathaka Siththam Song Lyrics - මතක සිත්තම් ගීතයේ පද පෙළ

Mathaka Siththam Song Lyrics - මතක සිත්තම් ගීතයේ පද පෙළ
Song Title : Mathaka Siththam (මතක සිත්තම්)
ARTISTS : SHASHIKA NISANSALA & BACHI SUSAN
LYRICS : NILAR N. CASSIM
MELODY & MUSIC ARRANGEMENTS : NUWAN SAMARASINGHE
Teledrama : Mathaka Siththam (Official Theme Song)‍ |මතක සිත්තම් | @Sri Lanka Rupavahini


මතක සිත්තම් අසිරි විසිරී
වර්ණ ගැන්වූ ආදරේ
සදාතනිකයි මා සිතේ
සදාතනිකයි මා සිතේ

මිහිරි සැමරුම් සුවඳ තැවරී
ගුම් නගන විට මාරුතේ
ඔබත් හිටියා ජීවිතේ
ඔබත් හිටියා ජීවිතේ

එකම එක හිත තබා පුදසුන
ආදරය ලෙස නම් තබා
මං - භාවනාවක නැවතුණා

කොහොම හිතකින් වෙන්ව යන්නද
ජීවිතය එතැනයි සදා
මේ - වාරු නැති හිත වැළපුණා

එකම විශ්වයේ කොතැන හිටියත්
මං ඔබේ සෙවණයි සදා
ළං - ළංව ඉන්නම් ඉසුඹුලා

අඳුරු වෙන්නෙම සොඳුරු සිත් ඇයි
මංසලේ මං නැවතිලා
දැන් - කෑ ගසන්නද දුක කියා

මතක සිත්තම් අසිරි විසිරී
වර්ණ ගැන්වූ ආදරේ
සදාතනිකයි මා සිතේ
සදාතනිකයි මා සිතේ

මිහිරි සැමරුම් සුවඳ තැවරී
ගුම් නගන විට මාරුතේ
ඔබත් හිටියා ජීවිතේ
ඔබත් හිටියා ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Siththam Song Lyrics - මතක සිත්තම් ගීතයේ පද පෙළ Mathaka Siththam Song Lyrics - මතක සිත්තම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment