Dadabime Song Lyrics - දඩබිමේ ගීතයේ පද පෙළ

Dadabime Song Lyrics - දඩබිමේ ගීතයේ පද පෙළ
Song Title : Dadabime (දඩබිමේ)
ගායනය : ආචාර්‍ය නන්දා මාලනී
ගී තනු සහ සංගීතය : තිළිණ රුහුණගේ
පද රචනය : බුද්ධික සේමසිංහ
අධ්‍යක්ෂණ : සුදර්ශන බණ්ඩාර
නිෂ්පාදනය : L.T.B. හේරත්
නාද ශීක්ෂණය සහ සංස්කරණය : තිළිණ රුහුණගේ
සිතාර් : දිලූශ රවීන්ද්‍රනාත්
වයලීන් : දිල්පහන් මල්ලික ආරච්චි
ගිටාර් : දිල්රුක් සමරදිවාකර
අරගල බිම කැමරාකරණය : මලිදු ලක්ශාන් Adict Interactive
ශබ්ධාගාර කැමරාකරණය : බුද්ධික සේමසිංහ
සංස්කරණය : Adict Interactive
චායාරූප නිර්මණය : Thush @ Favorite
කැමරා උපාංග සැපයීම : Extremes Camera Rents
විශේෂ ස්තූතිය : ලාල් ද සිල්වා සහ චලනි ලක්ශිකා
Voizy Music ඉදිරිපත්කිරීමක් 2022
රතු කඳුළු මල් ටෙලි නාට්‍යයෙන්


දඩබිමේ
රතු කඳුළු මල් පිපේ
පරපුරේ විරු යශෝ අතරින්
නික්ම යන මගෙ පුතේ

උමතු සැණකෙළි මී බඳුනේ
නුඹගෙ රුහිරයි පිරුණේ
දැවෙන රතු වෙන ඇස් අතරේ
නුඹගෙ ස්වරයයි තිබුණේ

බිහිරි හදවත් දහස් අතරේ
කුමට සැමරුම් වැසී
අන්ධ මිනිසුන් පිරුණු අරණේ
කුමට මැයි මල් පිපී
රුදුරු රකුසන් සෙවණැලි ඇහැරී
තවම නර බිලි යදී
නුඹයි පෙරමුණ ගමනට යන්නේ
මගෙ පුතා ණය නැතී

බන්දා පන්චායුධ බැමී
කැන්දා සරසවි මියුලැසී
සංග්‍රාමය මැද ණය නැතී
නින්දා නැති සුව නින්දකී

බන්දා පන්චායුධ බැමී
කැන්දා සරසවි මියුලැසී
සංග්‍රාමය මැද ණය නැතී
නින්දා නැති සුව නින්දකී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dadabime Song Lyrics - දඩබිමේ ගීතයේ පද පෙළ Dadabime Song Lyrics - දඩබිමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment