Sithata Danunu Obe Song Lyrics - සිතට දැනුනු ඔබේ ගීතයේ පද පෙළ

Sithata Danunu Obe Song Lyrics - සිතට දැනුනු ඔබේ ගීතයේ පද පෙළ
Song Title : Sithata Danunu Obe (සිතට දැනුනු ඔබේ)
ගායනය : දමිත් අසංක


සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි
වෙනසක් නොවේ මගේ ආදරේ
සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ

මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අඳුරේ ගෙවෙයි ජීවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇති
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමි වන තුරා

සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ

පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක් දෝ ලඳේ
ඔබව මට නම් හිමි පණ මෙන් ලඟින් රැඳී
රැකගන්නෙමි සදා මියෙනා තුරා

සිතට දැනුනු ඔබේ ආදරේ
කඳුළු පිරුනු මගේ ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithata Danunu Obe Song Lyrics - සිතට දැනුනු ඔබේ ගීතයේ පද පෙළ Sithata Danunu Obe Song Lyrics - සිතට දැනුනු ඔබේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment