Nagena Lahiru Song Lyrics - නැගෙනා ලහිරු ගීතයේ පද පෙළ

Nagena Lahiru Song Lyrics - නැගෙනා ලහිරු ගීතයේ පද පෙළ
Song Title : Nagena Lahiru (නැගෙනා ලහිරු)
ගායනය : කසුන් කල්හාර


නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී

දෙව් දරු අපි සැවොමා
අද යාගික වන්නේ
පුදනට දිවි අපගේ
සතුටින් අප එන්නේ

නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී

මේ හිමිදිරි උදයේ
අපි පුදසුන හමුවේ
දෙව් පුතු පිදු යාගේ
සිහි කරනෙමු මෙලෙසේ

නැගෙනා ලහිරු රැසින් පිබිදී
හමන මද සුළගේ දැවටී
පිපෙනා පියුම විලස සැරසී
පිබිදී ගයමු තුටින් තුති ගී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nagena Lahiru Song Lyrics - නැගෙනා ලහිරු ගීතයේ පද පෙළ Nagena Lahiru Song Lyrics - නැගෙනා ලහිරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment