Mage Diwi Pananala Song Lyrics - මගෙ දිවි පණනල ගීතයේ පද පෙළ

Mage Diwi Pananala Song Lyrics - මගෙ දිවි පණනල ගීතයේ පද පෙළ
Song Title : Mage Diwi Pananala (මගෙ දිවි පණනල)
ගායනය : කසුන් කල්හාර


මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ

ඔබ හැර මා අන්කවරෙකු වෙත යන්නද සමිඳේ
ඔබමයි මා නිති පිළිසරණේ
නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ

මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ

සරා සඳේ සොමි කැළ්මන් ගලනා හෝරාවේ
පිළිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ හැටි සිහි ගන්වා
රැඳෙමි ඔබේ නෙතුකැන් අතරේ

මගෙ දිවි පණනල රකින්නෙ
ඔබ පමණකි ජේසුනේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ
දිවිය පුරා ඔබ ආලෝකේ
සැම නපුරේ සරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Diwi Pananala Song Lyrics - මගෙ දිවි පණනල ගීතයේ පද පෙළ Mage Diwi Pananala Song Lyrics - මගෙ දිවි පණනල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment