Malak Wi Nubath Pipune Song Lyrics - මලක් වී නුඹත් පිපුණේ ගීතයේ පද පෙළ

Malak Wi Nubath Pipune Song Lyrics - මලක් වී නුඹත් පිපුණේ ගීතයේ පද පෙළ
Song Title : Malak Wi Nubath Pipune (මලක් වී නුඹත් පිපුණේ)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : නවරත්න ගමගේ


(හා හාහ හා හහ හා)
මලක් වී
නුඹත් පිපුණේ
විලක් මැද නොවේ
(හා හාහ හා හහ හා)
රැලක් නිති සතුන් ගැටෙනා
කෙළිබිම ද මේ
කෙළිබිම ද මේ

(හා හාහ හා හහ හා)
කිරි සුවඳින් මිදෙන නුඹට
ලෝදිය හුරුවන්නේ
හැදූ වැඩූ දෑතින්මයි
යළි උන් බිලිදෙන්නේ
මිනිසත්කම් පිදු ලොවක
නුඹ අසරණ වේවී
(හා හාහ හා හහ හා)

මලක් වී
නුඹත් පිපුණේ
විලක් මැද නොවේ
(හා හාහ හා හහ හා)
රැලක් නිති සතුන් ගැටෙනා
කෙළිබිම ද මේ
කෙළිබිම ද මේ

(හා හාහ හා හහ හා)
ලේ නෑයින්
පවා විටෙක
රකුසන් වී එන්නේ
සිතේ පිපුණු සිහින දවා
ගිනිදැල් මතුවන්නේ
එදාට මල් සමනලයින්
ලොව අසරණ වෙන්නේ
(හා හාහ හා හහ හා) ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malak Wi Nubath Pipune Song Lyrics - මලක් වී නුඹත් පිපුණේ ගීතයේ පද පෙළ Malak Wi Nubath Pipune Song Lyrics - මලක් වී නුඹත් පිපුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment