Man Thamath Song Lyrics - මං තාමත් ගීතයේ පද පෙළ

Man Thamath Song Lyrics - මං තාමත් ගීතයේ පද පෙළ
Song Title : Man Thamath (මං තාමත්)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : සුරේෂ් මාලියද්දේ


ම් ම් ම් හා හා හා
ම් ම්ම්..
මං තාමත් මේ ලෙංගතු ඔබට තමයි
ඔව් ඔබ මෙතුවක් මා සිතේ උන්නා සත්තයි
කොයි කොයි කොතරම් දේ ඔබ දුන්නත්
කොයි කවදාවත් හිමි ‍නොවුනේ ඔබම තමයි

ලොව පිබිදෙයි අද සුපුරුදු සේ
මගෙ ලොව දැන් ඝණ අඳුරේ //
ඡීවිතේ සෝ සුසුම් දැල්වෙනා
තව දවසක්
ම් ම්...

ම් ම්... ම් ම්ම් ම්... හා ආ...

ඔබ හිනැහෙන් මට නොපෙනෙන සේ
මගෙ කඳුළැල් මට විතරයි //
ඡීවිතේ සොම්නසින් අවුලනා
තව දවසක්

මං තාමත් මේ ලෙංගතු ඔබට තමයි
ඔව් ඔබ මෙතුවක් මා සිතේ උන්නා සත්තයි
කොයි කොයි කොතරම් දේ ඔබ දුන්නත්
ම්...
කොයි කවදාවත් හිමි ‍නොවුනේ ඔබම තමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Thamath Song Lyrics - මං තාමත් ගීතයේ පද පෙළ Man Thamath Song Lyrics - මං තාමත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment