Your Choice Way

Maruthe Awa Song Lyrics - මාරුතේ ආවා ගීතයේ පද පෙළ

Maruthe Awa Song Lyrics - මාරුතේ ආවා ගීතයේ පද පෙළ
Song Title : Maruthe Awa (මාරුතේ ආවා)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : අචල සොලමන්ස්
තනුව හා සංගීතය : රාජ්


මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
ආ මුවේ ගාවා
සිනහා සේ ආශා

ළංව තුරුලේ
උන්නු කාලේ
දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ළංවී
මා සොයා ඒනම්
සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා
සිනහා සේ ආශා

මා දෙනෙත් පෑරේ බොඳ වීලා
හද රිදෙන්නේ සිරවීලා
රෑට වුන් සීතලේ
තනිවෙලා ඒ
ගුලිවෙලා උණුසුමින්
සැනසුවත් ආයේ

සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

මාරුතේ ආවා
සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා
සිනහා සේ ආශා

ළංව තුරුලේ
උන්නු කාලේ
දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ළංවී
මා සොයා ඒනම්
සිත මගේ හැරදමා
ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත්
ඔබ එතැයි කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maruthe Awa Song Lyrics - මාරුතේ ආවා ගීතයේ පද පෙළ Maruthe Awa Song Lyrics - මාරුතේ ආවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 04, 2022 Rating: 5

0 comments:

Post a Comment