Mandakini Diyaba Madin Song Lyrics - මන්දාකිණි දියඹ මැදින් ගීතයේ පද පෙළ

Mandakini Diyaba Madin Song Lyrics - මන්දාකිණි දියඹ මැදින් ගීතයේ පද පෙළ
Song Title : Mandakini Diyaba Madin (මන්දාකිණි දියඹ මැදින්)
Artist : Falan Andrea / Anjalee Methsara
Lyrics : Janaka Siriwardhana
Melody : Thilina Tharaka
Teledrama : Raajini Teledrama Song (රාජිණී Derana TV දෙරණ TV)


මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්
මට ආදරේ දිදී තරු මා ලඟින් හිදී
මගේ ජීවිතේ ද මේ සිතුනා

දැනේ සුළඟ හීන් හෙවුණු පූදිනා
ඇසේවී ස්නේහයේ ගීතිකා
රැයේ දිළිසෙනා දියේ හිනැහෙනා
නුඹයි ක්ෂිතිජයේ කිමිදෙනා

සෙනේ පිණි පොදක්
සිහිල තවරලා
අනාවී ආදරෙන් මා දිහා
මගේ දිවිපුරා (දිවිතුරා)
ලයේ ඉතිරෙනා
නුඹයි ආදරේ නොසිදෙනා

මට ආදරේ දිදී
තරු මා ළගින් හිදී
මගේ ජීවිතේද මේ සිතුනා

මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mandakini Diyaba Madin Song Lyrics - මන්දාකිණි දියඹ මැදින් ගීතයේ පද පෙළ Mandakini Diyaba Madin Song Lyrics - මන්දාකිණි දියඹ මැදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2022 Rating: 5

0 comments:

Post a Comment