Maddegam Giya Maddumayo Song Lyrics - මැද්දේගම් ගිය මද්දුමයෝ ගීතයේ පද පෙළ

Maddegam Giya Maddumayo Song Lyrics - මැද්දේගම් ගිය මද්දුමයෝ ගීතයේ පද පෙළ
Song Title : Maddegam Giya Maddumayo (මැද්දේගම් ගිය මද්දුමයෝ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සිසිර දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මැද්දේගම් ගිය මද්දුමයෝ
අද බැද්දේගම් ගැන නැද්ද වගක් ////

යානා නේනා මං වරදින්නා
නුඹැහැට උළුවහු මදිද පැලේ
අත අහවර දා වත් ඇයි මන්දා
නෑවිත් ඇරියේ බැද්දේගම්

මැද්දේ ගම් ගිය මද්දුමයෝ
අද බැද්දේ ගම් ගැන නැද්ද වගක් //

අම්මා අප්පා පෝය ගණින්නා
හඳ පායන්නෑ අපට මලේ
අපි අසරණ දා ගම ගැන බලලා
බිම් මේ බි‍ඳේදෝ බැද්දේගම්

මැද්දේ ගම් ගිය මද්දුමයෝ
අද බැද්දේ ගම් ගැන නැද්ද වගක් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maddegam Giya Maddumayo Song Lyrics - මැද්දේගම් ගිය මද්දුමයෝ ගීතයේ පද පෙළ Maddegam Giya Maddumayo Song Lyrics - මැද්දේගම් ගිය මද්දුමයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 29, 2022 Rating: 5

0 comments:

Post a Comment