Yugayen Yugaye Oba Dutuwa Song Lyrics - යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගීතයේ පද පෙළ

Yugayen Yugaye Oba Dutuwa Song Lyrics - යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගීතයේ පද පෙළ
Song Title : Yugayen Yugaye Oba Dutuwa (යුගයෙන් යුගයේ ඔබ දුටුවා)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : ස්ටැන්ලි පීරිස්
පද රචනය : සුනිල් ආරියරත්න


යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කර දියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දිය පිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yugayen Yugaye Oba Dutuwa Song Lyrics - යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගීතයේ පද පෙළ Yugayen Yugaye Oba Dutuwa Song Lyrics - යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment