Ran Kenden Bada Song Lyrics - රන් කෙන්දෙන් බැඳ ගීතයේ පද පෙළ

Ran Kenden Bada Song Lyrics - රන් කෙන්දෙන් බැඳ ගීතයේ පද පෙළ
Song Title : Ran Kenden Bada (රන් කෙන්දෙන් බැඳ)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
දුහුල් මලක් (1976) චිත්‍රපටයේ ගීතයක්


රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි //

කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Kenden Bada Song Lyrics - රන් කෙන්දෙන් බැඳ ගීතයේ පද පෙළ Ran Kenden Bada Song Lyrics - රන් කෙන්දෙන් බැඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment