Your Choice Way

Seethala Pinne Song Lyrics - සීතල පින්නේ ගීතයේ පද පෙළ

Seethala Pinne Song Lyrics - සීතල පින්නේ ගීතයේ පද පෙළ

Seethala Pinne Song Lyrics - සීතල පින්නේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Pinne (සීතල පින්නේ)
ගායනය : මාලනී බුලත්සිංහල , ෂර්ලි වෛජයන්ත
සංගීතය : ෂර්ලි වෛජයන්ත
පද රචනය : ෂර්ලි වෛජයන්ත


සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
මා හද ‍රැන්දූ ඒ ගී සින්දූ
කව්දෝ පද බැන්දූ

සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
ඔබ හද ‍රැන්දූ මාගේ සින්දූ
මා සිත පද බැන්දූ

පුංචි දවස් වල කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම
එවැනි දවස් වල සිතුවේ නැහැ මම
මෙලෙසින් වෙන්වීම

පුංචි දවස් වල කෙළි සෙල්ලම් දඟ
මතකයි මට තවම
යෞවනයේ අප ගෙවනා මේ කල
වෙන්විය යුතු නොවේද

කෝළ සිතින් කෝළ නෙතින්
ඔබ මේ ඇයි මෙහෙම
යෞවනයේ මල් වසන්ත ගීයද
ගැයුවේ ඔබ මුවට

කෝළ සිතින් කෝළ නෙතින්
සිටියත් මා මෙහෙම
ඔබ පිළිබඳ සිත මා හද තුල ඇත
ඔබ මා නොදනීද

සීතල පින්නේ ලා සඳ එළියේ
ගැයෙනා ගී සින්දූ
ගී පද බැන්ඳූ ඒ ගී සිංදු
අප හඳ තුළ රැන්ඳු
හා ..හාහා ..හාහාහා ..හා ..
හා ..හාහා ..හාහාහා ..හා ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Pinne Song Lyrics - සීතල පින්නේ ගීතයේ පද පෙළ Seethala Pinne Song Lyrics - සීතල පින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment