Me Adareda Kelle Song Lyrics - මේ අදරේද කෙල්ලේ ගීතයේ පද පෙළ

Me Adareda Kelle Song Lyrics - මේ අදරේද කෙල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Me Adareda Kelle (මේ අදරේද කෙල්ලේ)
Artist : Krishan Siriwardana
Rap Artist : Kavi of (DT)
Director : Dinidu Dissanayaka
Music : Shenal Maddumage
Song & Rap Lyrics : Mura (Murshad -  Funky Dirt)
Music Label : Desawana Music
Edit & Color : Kasun Kavinda
Assistant Director : Kalu Malli
Dop : Hasith Aryan
Production : Redclip Production (2022)
Production Manager : Dilshan Subasinghe
Script : Omesha Lakshani
MUA : Malith Hettihewa
Cast : Teena Shenel, Nalaka Daluwaththa
Dancing Group : Thilanka Rathnayaka, Pemini Assansa, Malisha Chamilka, Koshini Alokya, Rashmi Osaka, Akalanka Udayanga



මේ ආදරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ

මනු දුවක් වෙසින් දෙව් දූතියකදෝ
මා ලෝකෙට මේ ඇවිත් 
මා හිනස්සනා සන්තෝස සයුරක පීනනා කිදුරියේ
මේ ආදරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ
මේ ආදරේද කෙල්ලේ 
දිවියට එලියක් විහිදේ
පාටින් පාටට ලොව සරසන්නා
පෙම් සමනලියේ

Rap
නුබ මෙන් මටද මගේ හදවතට
මේ දැනුන ඒ පෙම් හැගුම
ඔව් සුන්දරම ඒ පිවිතුරුම
කොල්ලෝ නුබේ බැල්ම 
හද මගේ ගත්ත
නෑ ඕන පෙන්නන්න ආදරේ
පෙම නිසා වැටෙන්න බෑ කරදරේ
ගැලපුනේ නැතත් කම් නෑ කේන්දරේ
අපි හෙමින් ලියමු පෙම් අන්දරේ
අනතුරේ බව දැන දැන මාගේ හෘදේ
කොල්ලෝ නුබ ලග කෙලි සිත තරගේ පැරදේ
තොරගන්නේ කෙලස මා වැරදි හරිදේ
අදුරක එලියක් වන අන්ධ ප්‍රේමේ
හංගන්නට හැදුවට රහසේ
අපේ පෙම ලියවුනා රෑ අහසේ 
නුබ අමතක වෙන්නෑ මනසින්
පෙම වැඩි වන දවසින් දවසේ
දවසේ

ඇස් මානේ මැවෙනා මේ වස්සානේ සිහිනයේ
දිස්නය නුබේ නෙතේ තරු අහසේ
හසරැල්ලක් වී මා තොලගේ
ඇයි දැයි මෙතරම් සන්තෝසේ
හේතුව නුබදෝ සොදුරේ
සඳ පායන්න ආදර විල් තෙරේ
සිපගන්න ඈ මද සඳ රැසේ 
ආසයි ඈ බලන ඒ මෝස්තරේ
ඉවසුම් මා සිදලා

මේ ආදරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ
මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා
පෙම් රසේ දැනේ

මේ දරේද කෙල්ලේ
දිවියට එලියක් විහිදේ
පාටින් පාටට ලොව සරසන්නා
පෙම් සමනලියේ.. සමනලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Adareda Kelle Song Lyrics - මේ අදරේද කෙල්ලේ ගීතයේ පද පෙළ Me Adareda Kelle Song Lyrics - මේ අදරේද කෙල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 09, 2022 Rating: 5

0 comments:

Post a Comment