Numba Nosithu Lessin Song Lyrics - නුඹ නොසිතු ලෙසින් ගීතයේ පද පෙළ

Numba Nosithu Lessin Song Lyrics - නුඹ නොසිතු ලෙසින් ගීතයේ පද පෙළ
Song Title : Numba Nosithu Lessin (නුඹ නොසිතු ලෙසින්)
Artist : Hector Dias 
Video Director : Danushka Nirmal 
Melody : Hector Dias 
Lyrics : Duminda Alahendra 
Music and  arrangements : Ashen Chakrawarthi
Mix : Viranja Dayawansha 
Master : Kasun Primal (USA)
Recorded @Studio Chakra by Ashen Chakrawarthi
Starring Sanjana Onaali gamarachchi


නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්
විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ රැදි (නැති) මා ගාව
හිද ලග පාතින්ම

සඳ සීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

සඳ සීතලේ ගීත
ගැයුවාද මන්දා
අපි ආපු මග දිගට
සෙවනැලිම ඇන්දා

නොදොඩා කිසිත් අපට
සඳ ඉදපු හින්දා
සඳ හිරුට හැන්ගේවී
රැය ගෙවුනු හින්දා

නොහඩන්න සිතුවාට
කඳුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

නොහඩන්න සිතුවාට
ඳුලක් ඇවිල්ලා
මොනවා කියන්නේද
දෑසින් ගිහිල්ලා

සඳ අදුරේ ගුලි වෙච්ච
මුදු සුවඳ ඉල්ලා
ගැලුවාද ගංගාව
ගඟ මුහුද ගිල්ලා

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්
විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ රැදි (නැති) මා ගාව
හිද ලග පාතින්ම

නුඹ නොසිතු ලෙසින්
හිද යන්න ගිහින්
සිත සිතන ලෙසින්
විදවන්නද දැන්
දැනෙන සිහිනයද
හරි සීතලයි තාම
ඔබ රැදි (නැති) මා ගාව
හිද ලග පාතින්ම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Nosithu Lessin Song Lyrics - නුඹ නොසිතු ලෙසින් ගීතයේ පද පෙළ Numba Nosithu Lessin Song Lyrics - නුඹ නොසිතු ලෙසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment