Nihanda Wu Snehaye Song Lyrics - නිහඬ වූ ස්නේහයේ ගීතයේ පද පෙළ

Nihanda Wu Snehaye Song Lyrics - නිහඬ වූ ස්නේහයේ ගීතයේ පද පෙළ
Song Title : Nihanda Wu Snehaye (නිහඬ වූ ස්නේහයේ)
Artiste : Hector Dias 
Melody & Music : Thilina Ruhunage
Lyrics : Duminda Alahendra
Teledrama : දිවිතුරා Tele Drama Song - Hiru Tv


නිහඬ වූ
ස්නේහයේ
නිහඬ වූ ස්නේහයේ
දිවිතුරා ගයනවා

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

ආලය ගීතයකින් මතුරා
මා ළය සිදුරු කළා නොමරා
මහද සරා සිත දෙදරා
ඔබ පමණයි දිවිතුරා

ආලය ගීතයකින් මතුරා
මා ළය සිදුරු කළා නොමරා
මහද සරා සිත දෙදරා
ඔබ පමණයි දිවිතුරා

සියොළඟ දැවටී මුතු අතුරා
කඳුළු පබළු කැට ඇත පුපුරා
සිහින සොරා දිරි උදුරා
ඔබ පමණයි දිවිතුරා

සියොළඟ දැවටී මුතු අතුරා
කඳුළු පබළු කැට ඇත පුපුරා
සිහින සොරා දිරි උදුරා
ඔබ පමණයි දිවිතුරා

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihanda Wu Snehaye Song Lyrics - නිහඬ වූ ස්නේහයේ ගීතයේ පද පෙළ Nihanda Wu Snehaye Song Lyrics - නිහඬ වූ ස්නේහයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2022 Rating: 5

0 comments:

Post a Comment