Ambiliyo Ambiliyo Song Lyrics - අම්බිලියෝ අම්බිලියෝ ගීතයේ පද පෙළ

Ambiliyo Ambiliyo Song Lyrics - අම්බිලියෝ අම්බිලියෝ ගීතයේ පද පෙළ
Song Title : Ambiliyo Ambiliyo (අම්බිලියෝ අම්බිලියෝ)
ගායනය : අමිතා වැදිසිංහ
පද රචනය : මහගම සේකර
තනුව හා සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්


අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ

වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ

වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සීන ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ
පුතුට ගෙනාවෝ

වලා පෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ambiliyo Ambiliyo Song Lyrics - අම්බිලියෝ අම්බිලියෝ ගීතයේ පද පෙළ Ambiliyo Ambiliyo Song Lyrics - අම්බිලියෝ අම්බිලියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment