Malin Male Renu Ura Song Lyrics - මලින් මලේ රේණු උරා ගීතයේ පද පෙළ

Malin Male Renu Ura Song Lyrics - මලින් මලේ රේණු උරා ගීතයේ පද පෙළ
Song Title : Malin Male Renu Ura (මලින් මලේ රේණු උරා)
ගායනය : නාරද දිසාසේකර සහ පිරිස
පද : මහගම සේකර
තනු : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්


මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

ජීවිතයේ සැපත උදා කරන විලාසේ
මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ //

ගී ගයලා මත් වීලා //
ඔකඳ වෙලා නැලවීලා
සිනහ මුවින් නැගෙන උදම්

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

පර සතුරන් මෙරටට ආ ඉස්සර කාලේ
අපිම තමා රණ මඬලේ පෙරමුණ ගත්තේ //

රට වෙනුවෙන් යුද කරලා
ඒ සතුරන් දුරු කරලා
මෙහෙම තමයි අපි බිව්වේ ජයපානේ

මලින් මලේ රේණු උරා //
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන සතුට දසන්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malin Male Renu Ura Song Lyrics - මලින් මලේ රේණු උරා ගීතයේ පද පෙළ Malin Male Renu Ura Song Lyrics - මලින් මලේ රේණු උරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2022 Rating: 5

0 comments:

Post a Comment