Adaraye Mihiri Radi Song Lyrics - ආදරයේ මිහිර රැඳී ගීතයේ පද පෙළ

Adaraye Mihiri Radi Song Lyrics - ආදරයේ මිහිර රැඳී ගීතයේ පද පෙළ
Song Title : Adaraye Mihiri Radi (ආදරයේ මිහිර රැඳී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
1969 දී නිකුත් කළ Best Hits of Milton Mallawarachchi EP තැටියට අඩංගු වූ ගීයකි.තැටි අංකය Philips JVPC 1061


ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී

අතීතයේ බොරළු තලා
පිනට ඔබේ සැඟවීලා //
තුෂාරයේ සිහිල වෙළා
දිය දහරා මතු වීලා

ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී

සදාදරේ අමා සරේ
හැඬවු ළඳේ මහද වෙණේ //
ජීවිතයේ සොඳුරු සුවේ
ඔබේ සිනා රැල්ල ගෙනේ

ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Mihiri Radi Song Lyrics - ආදරයේ මිහිර රැඳී ගීතයේ පද පෙළ Adaraye Mihiri Radi Song Lyrics - ආදරයේ මිහිර රැඳී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment