Daranna Ba Me Wedanawan Song Lyrics - දරන්න බැ මේ වේදනාවන් ගීතයේ පද පෙළ

Daranna Ba Me Wedanawan Song Lyrics - දරන්න බැ මේ වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Daranna Ba Me Wedanawan (දරන්න බැ මේ වේදනාවන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් //

එදා මෙදා තුරා දුටූ ලෝකයේ තතූ
මතක්වෙලා සිතක් හඬයි ආදරෙන් යුතූ
පාළු ලෝකයක් වෙලා දැන් නෑ කිසිත් සතූ
දූලි වී ගියා වගේ ඒ පැතුම් පැතූ

දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන්

එදා දුටූ අනාගතේ දැන් සිහිනයක් වෙලා
හැරී බැලූ අතීතයත් ඒ වගේ වෙලා
අතීතයයි අනාගතෙයි සිහින වූ මගේ
ජීවිතේ හුමාල වී යාවිදැයි හැඟේ

දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daranna Ba Me Wedanawan Song Lyrics - දරන්න බැ මේ වේදනාවන් ගීතයේ පද පෙළ Daranna Ba Me Wedanawan Song Lyrics - දරන්න බැ මේ වේදනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment