Deadara Wilikun Surath Pale Song Lyrics - දෙඅදර විලිකුන් සුරත් ඵලේ ගීතයේ පද පෙළ

Deadara Wilikun Surath Pale Song Lyrics - දෙඅදර විලිකුන් සුරත් ඵලේ ගීතයේ පද පෙළ
Song Title : Deadara Wilikun Surath Pale (දෙඅදර විලිකුන් සුරත් ඵලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //

මුවරද රොන් සුනු සුවඳ විතේ
පෙම් මදිරා අයදිමින් යතේ
නිලුපුල් නෙත් ගත් තඹුරු විතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
සීත මීදුම් සිහිනයක් වාගේ

දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ

මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ළතවෙනවා
ජීවිතේ පිණි බිංදුවක් වාගේ

දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //

සීත මීදුම් සිහින වැල් පැටලේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deadara Wilikun Surath Pale Song Lyrics - දෙඅදර විලිකුන් සුරත් ඵලේ ගීතයේ පද පෙළ Deadara Wilikun Surath Pale Song Lyrics - දෙඅදර විලිකුන් සුරත් ඵලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment