Wesak Labanawa Song Lyrics - වෙසක් ලබනවා ගීතයේ පද පෙළ

Wesak Labanawa Song Lyrics - වෙසක් ලබනවා ගීතයේ පද පෙළ
Song Title : Wesak Labanawa (වෙසක් ලබනවා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : රෝහණ වීරසිංහ


වෙසක් ලබනවා
තොරන් බඳිනවා
තැන තැන දන්සල් ඉදි වෙනවා
වෙස්සන්තර රජු
සිරිසඟබෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා

වෙසක් ගෙවෙනවා
තොරන් ලිහෙනවා
දන්සල් කාලය නිම වෙනවා
වෙස්සන්තර රජු
සිරිසඟබෝ රජු
ආයෙත් රජකම හැර යනවා

වෙසක් කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි
නිවන් දැකීමයි
එක මඟ යන්නේ කොහොමද මන්දා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wesak Labanawa Song Lyrics - වෙසක් ලබනවා ගීතයේ පද පෙළ Wesak Labanawa Song Lyrics - වෙසක් ලබනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment