Suwadai Muwe Mal Pani Song Lyrics - සුවදයි මුවේ මල් පැණී ගීතයේ පද පෙළ

Suwadai Muwe Mal Pani Song Lyrics - සුවදයි මුවේ මල් පැණී ගීතයේ පද පෙළ
Song Title : Suwadai Muwe Mal Pani (සුවදයි මුවේ මල් පැණී)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


සුවදයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පන වැනී
නැල්වෙන් දුවේ රෝෂිණී

අම්මා නුඹේ කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගගේ ගියා
ගගට උඩින් කොක්කු ගියා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

අතට වෙරලු ඇහිද ගෙනේ
ඉනට පලා නෙලාගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ

සුවදයි මුවේ මල් පැණී
නෙතගින් හැලේ නිල්මිණී
මා ජීවිතේ පන වැනී
නැල්වෙන් දුවේ රෝෂිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suwadai Muwe Mal Pani Song Lyrics - සුවදයි මුවේ මල් පැණී ගීතයේ පද පෙළ Suwadai Muwe Mal Pani Song Lyrics - සුවදයි මුවේ මල් පැණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2022 Rating: 5

0 comments:

Post a Comment