Hithannepa Ma Gana Song Lyrics - හිතන්නෙපා මා ගැන ගීතයේ පද පෙළ

Hithannepa Ma Gana Song Lyrics - හිතන්නෙපා මා ගැන ගීතයේ පද පෙළ
Song Title : Hithannepa Ma Gana (හිතන්නෙපා මා ගැන)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : නිලාර් එන්. කාසිම්
තනුව : රෝහණ වීරසිංහ


හිතන්නෙපා ...

හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට //

මොන ගහේ පිපී තිබුණත් මල සුවඳයි නම් මට //
එය නෙළා සිඹිමි මල් පෙති වල අවසර තරමට
ඇති අවසර තරමට

හිතන්නෙපා ...
හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට

උඹ කොහේ ඉඳන් පැතුවත් මගෙ උණුහුම බිඳකට //
මඳ පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට
සියොළඟ දැවටෙන්නට

හිතන්නෙපා ...

හිතන්නෙපා මා ගැන උඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණු ආලෙට
මට ඇතිවුණු ආලෙට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithannepa Ma Gana Song Lyrics - හිතන්නෙපා මා ගැන ගීතයේ පද පෙළ Hithannepa Ma Gana Song Lyrics - හිතන්නෙපා මා ගැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 19, 2022 Rating: 5

0 comments:

Post a Comment