Sihina Mawe Song Lyrics - සිහින මැවේ ගීතයේ පද පෙළ

Sihina Mawe Song Lyrics - සිහින මැවේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Mawe (සිහින මැවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
1969 දී නිකුත් කළ Hits of Milton Mallawarachchi තැටියට ඇතුළත් වූ ගීයකි(තැටි අංක Philips EP 1969 - JVPC 1051)


සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
සේද වලා දුහුලින් සේල සැදේ
මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින ලොවේ

ආදරයේ පෙම් සිහින බිඳ වැටී
මා තනිවුණි දෝ අඳුරේ //
ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
මා වෙත නෙත් යුග නොහෙලා

සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ

ඔබේ පැතුම් ලොව නොසිඳිමි කිසිදා
මා තනියම සැනසෙන්නම් //
අද වාගෙ මතකයි ඒ කාලේ
ඒ ගැයු ගී වල තාලේ

සිහින මැවේ කඳුළින් දෑස තෙමේ
මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Mawe Song Lyrics - සිහින මැවේ ගීතයේ පද පෙළ Sihina Mawe Song Lyrics - සිහින මැවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment