Sallith Na Kelloth Na Song Lyrics - සල්ලිත් නෑ කෙල්ලොත් නෑ ගීතයේ පද පෙළ

Sallith Na Kelloth Na Song Lyrics - සල්ලිත් නෑ කෙල්ලොත් නෑ ගීතයේ පද පෙළ
Song Title : Sallith Na Kelloth Na (සල්ලිත් නෑ කෙල්ලොත් නෑ)
Vocals, Lyrics : Isuranga Iniyage
Melody, Music, Mixing & Mastering : Stereomiinds


පාවී පාවී මාගේ ලෝකේ සාමෙන් උන්නෙ තනිවී
හීනෙන් වාගේ නාරි බැල්මක් මාගෙ නෙතු හා යාවි
එවන් ශ්‍රියාවෙන් පිරි අඟනක් නෑ කිසිදා ලෝකේ හමුවී
ජීවන ගීතේ ලියනට එක්වී වෙනවාදෝ මා භාරී

අතමිට කාසි ඔබ සැනෙකින් පා කෙරුවා
මා කුළුදුල් ප්‍රේමේ හින්දා ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගෙ ඉහ මොල කර දෝවා
රූකඩයක් වී ඔබෙ සුරතේ ආලෙන් අඳ වූවා

රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ
කෙල්ලොත් නෑ

මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනි වෙසින් එන චපල කතුන් අද පිරිම්න් රූකඩ කරනවා
ජවු – සං නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී මණිමේඛලාව හඬනවා

සැනෙකින් මැවූ ඒ ආදර ලෝකේ බිඳී ගියා හද සුන්වී
මා හද සැනසූ බොළඳ වදන් අද මැකී ගිහින් දෝ වියැකී
පේනා රූපේ පැහැපත්කම නෑ ඈ සන්තානේ හිලකී
ආලෙ මැරූ කාරණාව සිහි වී උමතු හිනා මතු වෙවී

අතමිට කාසි ඔබ සැනෙකින් පා කෙරුවා
මා කුළුදුල් ප්‍රේමේ හින්දා ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගෙ ඉහ මොල කර දෝවා
රූකඩයක් වී ඔබෙ සුරතේ ආලෙන් අඳ වූවා

රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ
කෙල්ලොත් නෑ

මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනි වෙසින් එන චපල කතුන් අද පිරිම්න් රූකඩ කරනවා
ජවු – සං නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී මණිමේඛලාව හඬනවා

කෙල්ලොත් නෑ
සල්ලිත් නෑ

අතමිට කාසි ඔබ සැනෙකින් පා කෙරුවා
බොළඳ පෙමින් මගෙ ඉහ මොල කර දෝවා
සල්ලිත් නෑ
කෙල්ලොත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sallith Na Kelloth Na Song Lyrics - සල්ලිත් නෑ කෙල්ලොත් නෑ ගීතයේ පද පෙළ Sallith Na Kelloth Na Song Lyrics - සල්ලිත් නෑ කෙල්ලොත් නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment