Ilsara Song Lyrics - ඉල්සාරා ගීතයේ පද පෙළ

Ilsara Song Lyrics - ඉල්සාරා ගීතයේ පද පෙළ
Song Title : Ilsara (ඉල්සාරා)
Artist : Tharindu Bandara
Lyrics : Pradeep Dissanayake
Music : Tharindu Bandara (TB Recordz)
Flute : Kosala Prasad
Music Label : TB Recordz
Director : Indunil Rathanayake 
Dop : Rajitha Dilshara
Makeup : Malki Madhunika
Cover Art : Bathiya Sandaruwan
Production : TB Recordz

Dial Now... 
For Download " Ilsara " song as your RingIn Tone..
☎Dialog: 8710652361
☎Mobitel: 74743123 


දුර යන මේ මාවතේ
හිත ඇදෙනා රූ ඔබේ
හාද වෙලා ආයේ ඔබ යනවා

දුර යන මේ මාවතේ
හිත ඇදෙනා රූ ඔබේ
හාද වෙලා ආයේ ඔබ යනවා

හිත ගැහෙනා රටා මේ බදු
ආදරේ රටා මා හෙව්වා

ස්වේත හිනා සේයා
මාගේ හිතේ පායා (මායා)
නුහුරු හැගුම් ගේනා
ඉල්සරා

ස්වේත හිනා සේයා
මාගේ හිතේ පායා (මායා)
නුහුරු හැගුම් ගේනා
ඉල්සරා

නුහුරු ප්‍රේම හැගුමක් වාගේ
හිත නතර වෙලා මේ හීනේ
කිව් ආලකතා හිත් මත්තේ හිත් සේ සිහිවේ

සොදුරූ පාළු කතරක රෑ මේ
මා නතර වෙලා ඔබේ තුරුලේ
කිව් ආලකතා හිත් මත්තේ හිත් සේ සිහිවේ

හිත ගැහෙනා රටා මේ බදු
ආදරේ රටා මා හෙව්වා

ස්වේත හිනා සේයා
මාගේ හිතේ පායා (මායා)
නුහුරු හැගුම් ගේනා
ඉල්සරා

ස්වේත හිනා සේයා
මාගේ හිතේ පායා (මායා)
නුහුරු හැගුම් ගේනා
ඉල්සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ilsara Song Lyrics - ඉල්සාරා ගීතයේ පද පෙළ Ilsara Song Lyrics - ඉල්සාරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment