Ra Sihinen Song Lyrics - රෑ සිහිනෙන් ගීතයේ පද පෙළ

Ra Sihinen Song Lyrics - රෑ සිහිනෙන් ගීතයේ පද පෙළ
Song Title : Ra Sihinen (රෑ සිහිනෙන්)
Artists Name : CEE G x Sampath Hashan 
Song & Rap lyrics : CEE G
produced by : Sero productions 
Mix & Mastering : CEE G
Animation video : CEE G


රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිවිලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමි යැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාලා
මගෙ සිතිවිලි උමතු කරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිවිලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමි යැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතු කරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

කිඳුරියක නුඹ මම දුටුව තනි සයුරක
ඇස ගැටුනු තනි තරුව නුඹ රැය අමවක
නෙත කඳුලින් බර වු දින නැත අමතක
ඕනෙ වුන පෙරලන්න මිතුදම පෙමකට

නැහිතෙ අහිත නොලැබුනත් තනි තරුව
හැකි නම් හැරිල බලන්න නෙත නුඹෙ
නැවත
සිත පෙලෙවි ශෝකෙන් හද ගැස්ම අඩුව
සිහි මුලවෙ ගිලන්නම් තද නින්ද මතට
මම..

භාවනාවක් නුඹ ජීවිතයට
ගායනාවක් නැගෙයි මේ හද තුල
සේද මාවත මත ඇවිදිමු අප
රෑක ඈත තරු ගනිමුද

නුඹ ගාව සුව දැනුනී මට
සද ගාව සිත රැදුනී මගෙ
මට මාව හමු නොවුනී අද
මම ගාව නුඹ සදකී

රෑ සිහිනෙන් නුඹයි දුටුවේ
සිරවුනා මා සිතිවිලි අතරේ
හැම රෑකම නුඹයි පැතුවෙ
සිතමියැදුනත් නුඹෙ රුව නැහැ මැකුනේ

රෑ සඳ සේ පායාල
මගෙ සිතිවිලි උමතු කරා
එක බැල්මෙන් නුඹ මා වසඟ කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Sihinen Song Lyrics - රෑ සිහිනෙන් ගීතයේ පද පෙළ Ra Sihinen Song Lyrics - රෑ සිහිනෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment