Mathaka Dinapotha Song Lyrics - මතක දිනපොත ගීතයේ පද පෙළ

Mathaka Dinapotha Song Lyrics - මතක දිනපොත ගීතයේ පද පෙළ
Song Title : Mathaka Dinapotha (මතක දිනපොත)
Artist : Kalpana Kavindi
Lyrics, Melody & Music : Tharindu Damsara
Mix & Mastered : Sanjula Himala
Lyrics Video : Shanaka Nimesh


මතක දිනපොත (දිනපොතේ) එකිනෙක පෙරලා
බලන රැය මට නම් නිදි නැතුවා
තුරුළෙහි දැවටෙමින්
ඔය හැටි මනමාලකම්
සිහිවන විටදි දැන්
ඉවසුම් නෑ මටත්
දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා

නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්
පාට පාට ගා ඇදපු සිත්තම්
පින්න වැටෙන රෑ සීත ඇත්තම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා

මගෙ හිතට නුඹ දුන්නු මංදහාසකම්
දෑස හිත අස්සේ නටපු නාඩගම්
මාව අවුලුවන හීය නුඹම නම්
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා

මතක දිනපොත (දිනපොතේ) එකිනෙක පෙරලා
බලන රැය මට නම් නිදි නැතුවා
තුරුළෙහි දැවටෙමින්
ඔය හැටි මනමාලකම්
සිහිවන විටදි දැන්
ඉවසුම් නෑ මටත්
දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Dinapotha Song Lyrics - මතක දිනපොත ගීතයේ පද පෙළ Mathaka Dinapotha Song Lyrics - මතක දිනපොත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment