Obayi Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ

Obayi Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ
Song Title : Obayi Mamayi Mawu Sihina (ඔබයි මමයි මැවූ සිහින)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


බණ්ඩාර කේ. විජේතුංග මේ ගීය ලීවේ   "......දෙඅත රැගෙන එකම දිනක අප සමුගන්නයි " යනුවෙනි.

එහෙත් තැනෙක මිල්ටන් එය "......දෙඅත රැගෙන එකම දිනක අප හමුවන්නයි " යනුවෙන් ගයයි.


1.  "....සමුගන්නයි" ගීය

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි //

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවඳ එකම පරිදි
රැගත් මල ඔබයි //

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි //

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක
ඔබෙ අත ගනිමි //

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක
අප සමුගන්නයි //


2. " .....හමුවෙන්නයි" ගීය

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමුවන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි
රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමුවන්නයි

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින
ලොවම යයි
දෙඅත රැගෙන එකම දිනක 
අප හමුවන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obayi Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ Obayi Mamayi Mawu Sihina Song Lyrics - ඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment