Labanna Bari Suwa Sahanaya Song Lyrics - ලබන්න බැරි සුව සහනය ගීතයේ පද පෙළ

Labanna Bari Suwa Sahanaya Song Lyrics - ලබන්න බැරි සුව සහනය ගීතයේ පද පෙළ
Song Title : Labanna Bari Suwa Sahanaya (ලබන්න බැරි සුව සහනය)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

හෙට ද දවසකි
හෙට මේ ලෙස ම හිරු නැඟේ
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ //

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

සිසිලෙ උණුසුමේ
මම ඔබ ළඟ සිටින්නෙමී
විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී //

ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Labanna Bari Suwa Sahanaya Song Lyrics - ලබන්න බැරි සුව සහනය ගීතයේ පද පෙළ Labanna Bari Suwa Sahanaya Song Lyrics - ලබන්න බැරි සුව සහනය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment