Neela Bigu Kala Song Lyrics - නීල බිඟු කැල ගීතයේ පද පෙළ

Neela Bigu Kala Song Lyrics - නීල බිඟු කැල ගීතයේ පද පෙළ
Song Title : Neela Bigu Kala (නීල බිඟු කැල)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1975 දී තිරගතවූ "රජගෙදර පරෙවියෝ" චිත්‍රපටියෙන්


නීල බිඟු කැල
තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා //

මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුළු
මාවතේ අතුරා ඇතේ සුරඹුන් නෙලූ කැකුළු //
සුරඹුන් නෙලූ කැකුළු

නීල බිඟු කැල
සාම රස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා

ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොයා සඟවා නොයන් සොඳුරී //
සඟවා නොයන්  සොඳුරී

නීල බිඟු කැල
සාම රස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු
තඹර පහසින්
මෝහනය වීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Bigu Kala Song Lyrics - නීල බිඟු කැල ගීතයේ පද පෙළ Neela Bigu Kala Song Lyrics - නීල බිඟු කැල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment