Ma Lada Watha Tharapathi Song Lyrics - මා ලඳ වත තාරපතී ගීතයේ පද පෙළ

Ma Lada Watha Tharapathi Song Lyrics - මා ලඳ වත තාරපතී ගීතයේ පද පෙළ
Song Title : Ma Lada Watha Tharapathi (මා ලඳ වත තාරපතී)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : නීතිඥ ජෝන් ද සිල්වා
තනුව : අඥාතයි
නීතිඥ ජෝන් ද සිල්වාගේ රත්නාවලී නෘත්‍යයෙනි.


ආ...... ආ.....
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී ලාක්ෂණවී //
මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී

මුකුළිත වේය සුපුෂ්පිත පද්මය //
පවසන මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ //
විලී වැදී හැංගී ඇතී, මාරම්බරී යං රෑ බෝවී //

මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //

මුකුළිත වේය සුපුෂ්පිත පද්මය //
පවසන මියුරු එ ගී නදැසූ, භෘංගයෝ තාම රසේ
පවසන මියුරු ..........
අඅආ .....
පවසන
පවසන මියුරු
පවසන
පවසන මියුරු එ ගී නදැසූ භෘංගයෝ තාම රසේ

විලී වැදී හැංගී ඇතී මාරම්බරී යං රෑ බෝවී //

මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //
ලාපී ...... ආ......
ලාපී
ලාපී
ලාපී ලාක්ෂණවී

මා ලඳ වත තාරපතී අඳුරේ ලාපී ලාක්ෂණවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Lada Watha Tharapathi Song Lyrics - මා ලඳ වත තාරපතී ගීතයේ පද පෙළ Ma Lada Watha Tharapathi Song Lyrics - මා ලඳ වත තාරපතී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment