Loka Sithiyama Song Lyrics - ලෝක සිතියම ගීතයේ පද පෙළ

Loka Sithiyama Song Lyrics - ලෝක සිතියම ගීතයේ පද පෙළ
Song Title : Loka Sithiyama (ලෝක සිතියම)
Artist : METHUN SK & Dhanith Sri 
Melody : Methun SK & Dhanith Sri
Lyrics Methun SK
Music Arrangements: Senanga Dissanayake-WAYO @BrickHouse
Drums : Jimith S Sirinandana 
Acoustic Guitars : Ricky Meddegoda-WAYO
All Keys and Bass : Senanga Dissanayake-WAYO
Backing Vocals
Ridma Weerawardena 
Kanchana Anuradhi
Senanga Dissanayaka
Dushani madushika
Mixing & Mastering : Vinod Melpitiya @WayoMixHouse
Recording Engineer : Amala Mihiranga @BrickHouse
Director of Photography : Sahan Wickramarachchi @ Reverie Films
Editor : Methun SK
Colorist : Yashoda Dhanupama @ Coloration SL
Drone cinematography : Shiham Husain
VFX 
Chathura Goonethillake 
Rashmika Hettiarachchi
Illustrations : Dhanith Sri
Production cordinator : Sahan Weerawardena


ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට

වර්ගයා නසාගෙන
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලෝකෙක
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේ ඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද

වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා
හේතුවක් සොයලා
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු පල ටික
ගෙවනවා තව එකතු කරගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Loka Sithiyama Song Lyrics - ලෝක සිතියම ගීතයේ පද පෙළ Loka Sithiyama Song Lyrics - ලෝක සිතියම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, January 01, 2022 Rating: 5

0 comments:

Post a Comment