Eka Gangaka Iwuru Deka Kawada Song Lyrics - එක ගඟක ඉවුරු දෙක කවදා ගීතයේ පද පෙළ

Eka Gangaka Iwuru Deka Kawada Song Lyrics - එක ගඟක ඉවුරු දෙක කවදා ගීතයේ පද පෙළ
Song Title : Eka Gangaka Iwuru Deka Kawada (එක ගඟක ඉවුරු දෙක කවදා)
ගායනය : රූපා ඉන්දුමතී
සංගීතය : මොහොමඞ් සාලි
ගී පද : කරුණාරත්න අබේසේකර


එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ //

අඩ නින්දෙ දුටුව මල් සිහිනේ
දිනෙක සැබෑ වේදෝ
සැඩ සුළ‍‍‍ඟෙ දැල් වු රන් පහනේ
එළිය යළි නිවේදෝ
එළිය යළි නිවේදෝ

එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ

අද දකින දෙතරු නිල් අහසේ
හෙට ද මට පෙනේදෝ
ඔබ සමරු පොතේ කොළ පෙඟිලා
සිතුවම් බොඳ වේදෝ

එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Gangaka Iwuru Deka Kawada Song Lyrics - එක ගඟක ඉවුරු දෙක කවදා ගීතයේ පද පෙළ Eka Gangaka Iwuru Deka Kawada Song Lyrics - එක ගඟක ඉවුරු දෙක කවදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment