Hansiyaka Se Song Lyrics - හංසියක සේ ගීතයේ පද පෙළ

Hansiyaka Se Song Lyrics - හංසියක සේ ගීතයේ පද පෙළ
Song Title : Hansiyaka Se (හංසියක සේ)
ගායනය : රූපා ඉන්දුමතී
පද : හේම ශ්‍රී ද අල්විස්
තනුව : ෂෙල්ටන් පෙරේරා


හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ //
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

විල් ජලාශේ සුසීතලේ සරමී
නිල් අහසේ ඉගිල්ලෙමී හඬමී
සිහිනයක් සේ ඔයා පිදූ ප්‍රේමේ
සෝචනීයයි මගේ සදා ජීවේ

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

හංස ගීතේ ඉතින් ප්‍රියේ නෑසේ
දුර අනන්තේ අරන් යමී රහසේ //
ඔබෙ සුගන්දේ මැකී ගියා පෙරදා
හමුනොවේවී මෙයින් මතූ කිසිදා

හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ
හඬ හඬා මා ගයන්නෙමී ගීතේ //
හංසියක සේ රැඳෙන්නෙමී දෝතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hansiyaka Se Song Lyrics - හංසියක සේ ගීතයේ පද පෙළ Hansiyaka Se Song Lyrics - හංසියක සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment