Jathiye Udara Sithum Song Lyrics - ජාතියේ උදාර සිතුම් ගීතයේ පද පෙළ

Jathiye Udara Sithum Song Lyrics - ජාතියේ උදාර සිතුම් ගීතයේ පද පෙළ
Song Title : Jathiye Udara Sithum (ජාතියේ උදාර සිතුම්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : සමන් කුඹුකගේ


ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා
පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා

දේශ භක්තියෙන් උපන්න
සමගි දාමයෙන් ප්‍රසන්න
ස්වයංපෝෂණය කරන්න අටු කොටු පුරවා
අත්වැල් බැඳ ඔකඳ වන්න
ලක් දරුවනි පෙරට යන්න

ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා
පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා

පඬුවස් මහසෙන් වගේම
ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා
වැව් දාගැබ් තනා ගන්න
උදම් වෙවී පෙරට යන්න

ජාතියේ උදාර සිතුම්
දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා
පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසෙයි
නිදහස් සිතුවිලි පැවසේ
උපහාර වන්දනා
වන්දනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jathiye Udara Sithum Song Lyrics - ජාතියේ උදාර සිතුම් ගීතයේ පද පෙළ Jathiye Udara Sithum Song Lyrics - ජාතියේ උදාර සිතුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment