Kalu Gal Mole Song Lyrics - කළු ගල් මෝලේ ගීතයේ පද පෙළ

Kalu Gal Mole Song Lyrics - කළු ගල් මෝලේ ගීතයේ පද පෙළ
Song Title : Kalu Gal Mole (කළු ගල් මෝලේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : බටුවිට එම්.ඩී. විලියම්
තනුව : එඩ්වඩ් ජයකොඩි


කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

දෑස අඳ මටයි පොඩි දූටයි
ජීවිතයත් සෙනෙහසත් අරන්
ඒ රුව තව ටිකකින් මතුවේවී
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

ඇගේ විඩා බර වතේ වේදනා
මැකී යන්න අප දුටු සැණිනේ
මටත් ඇහෙන්නට ටිකිරි දසන් පා
පුංචි දුවේ හිනැහෙන්
පුංචි දුවේ හිනැහෙන්

කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalu Gal Mole Song Lyrics - කළු ගල් මෝලේ ගීතයේ පද පෙළ Kalu Gal Mole Song Lyrics - කළු ගල් මෝලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment