Gaga Thawama Tharunayi Song Lyrics - ගඟ තවම තරුණයි ගීතයේ පද පෙළ

Gaga Thawama Tharunayi Song Lyrics - ගඟ තවම තරුණයි ගීතයේ පද පෙළ
Song Title : Gaga Thawama Tharunayi (ගඟ තවම තරුණයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : නිලාර් එන්. කාසිම්
තනුව : රෝහණ වීරසිංහ


ගඟ තවම තරුණයි
ජල තරඟ හිනැහෙයි //
ගං දෑල බඩ
අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි
ගඟ තවම තරුණයි

සඳ තවම නිසලයි
කොඳ මල් නිඳා නොනිඳයි //
රෑ අහස යට
අපි කී කතා
තරු වැල් හෙමින් මුමුණයි

ගඟ තවම තරුණයි
ජල තරඟ හිනැහෙයි //
ගං දෑල බඩ
අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි
ගඟ තවම තරුණයි

හද සොවින් සසැලෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
ගං දෑල මල්
පාගා තලා
ඔබ නික්මුණා මතකයි

ගඟ තවම තරුණයි
ජල තරඟ හිනැහෙයි //
ගං දෑල බඩ
අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි
ගඟ තවම තරුණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaga Thawama Tharunayi Song Lyrics - ගඟ තවම තරුණයි ගීතයේ පද පෙළ Gaga Thawama Tharunayi Song Lyrics - ගඟ තවම තරුණයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment