Ananda Geethe Nada De Song Lyrics - ආනන්ද ගීතේ නාද දේ ගීතයේ පද පෙළ

Ananda Geethe Nada De Song Lyrics - ආනන්ද ගීතේ නාද දේ ගීතයේ පද පෙළ

Ananda Geethe Nada De Song Lyrics - ආනන්ද ගීතේ නාද දේ ගීතයේ පද පෙළ
Song Title : Ananda Geethe Nada De (ආනන්ද ගීතේ නාද දේ)
ගායනය : ලතා වල්පොල සමග මොහිදීන් බෙග්
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ආර්. සුදර්ශනම්
සංගීතය : මොහොමඩ් සාලි


අහ් හහ් හා.. ආආ ආ...
හා.. අ අඅආ...
හා ආ අආ..

හා ආ ආ.. අ අඅආ...

ආනන්ද ගීතේ නාද දේලතා
පෙම් බැන්ද රූපේ ශාන්ති දේ
මේ ප්‍රේම ආලෙන් ශෝක නිවන
ආවා මේ වාසනා
ආනන්ද ගීතේ නාද දේ

ආආආආ ආආආ //

ආආආආ ආආආ //

නෑවෙයි අම ධාරෙන් ඔබ නොයන්න සඳවතියේ
පාවේ පෙම් ගීයෙන් ඔබෙ ආලෝක අම්බරයේ ...//

අද දෙවියන් ද නොවින්ද ආනන්ද මේ
අද දෙවියන් ද නොවින්ද ආනන්ද මේ
ආනන්ද ගීතේ නාද දේ

චන්ද්‍රා (ආං..?
මගෙ චන්ද්‍රා (ම්හ්..
කෝමල චන්ද්‍රා පූර්ණ චන්ද්‍රා
මගෙ මේ සෞම්‍ය මුහුණෙ ඔබේ
ප්‍රේමෙන් සන්තෝසෙන් මට මෝක්ෂයක මිහිර දැනේ

චන්ද්‍රා
පුන් චන්ද්‍රා
මගෙ මේ සෞම්‍ය මුහුණෙ ඔබේ
ප්‍රේමෙන් සන්තෝසෙන් මට මෝක්ෂයක මිහිර දැනේ

නව ආලෝකේ පායාලා ආවේ හදේ
නව ආලෝකේ පායාලා ආවා හදේ

ආනන්ද ගීතේ නාද දේ
පෙම් බැන්ද රූපේ ශාන්ති දේ
මේ ප්‍රේම ආලෙන් ශෝක නිවන
ආවා මේ වාසනා
ආනන්ද ගීතේ නාද දේ

ආආආආ ආආආ ////

ආආආආ ආආආ ////

1963 දී තිරගතවූ "මංගලිකා" චිත්‍රපටියේ ගීයකි.

1960 දී භාරතයේ තිරගතවූ Kalathur Kannamma නම් දෙමළ චිත්‍රපටියට ඒ.එම්. රාජා සමග පී. සුශීලා ගැයූ Aadaatha manamum යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

සටහන:
"මංගලිකා" චිත්‍රපටියේ කතා පිටපත, 1960 දී තිරගතවූ Kalathur Kannamma නම් දෙමළ චිත්‍රපටියෙනි. හම දෙමළ චිත්‍රපටිය, නව නිෂ්පාදන ලෙස තෙළුගු බසින් Mooga Nomu ලෙස ද, හින්දි බසින් Main Chup Rahungi (1962) ලෙස ද, සිංහලෙන් "මංගලිකා" ලෙස ද නිෂ්පාදනය වුණි.

සිංහල චිත්‍රපටියේ පමණක් ඇතැම් ගී මුල් දෙමළ චිත්‍රපටියේ ගී තනුවලටම නිර්මානය වී ඇත.

දෙමළ චිත්‍රපටියේ ගීය

Female : Ahahaa aaaa…aaaa…aaaaaaaa…aaaa

Male : Aadaatha manamum aaduthae
Aanantha geetham paaduthae
Vaadaadha kaadhal inbamellaam
Vaa vaa naam kaanalaam…

Male : Aadaatha manamum aaduthae
Aanantha geetham paaduthae
Vaadaadha kaadhal inbamellaam
Vaa vaa naam kaanalaam…
Aadaatha manamum aaduthae…

Female : Aaaa..aaa..aaa…aaaa…

Male : Kovai kani polae
Idhal konjum en vaanamuthae

Female : Paavai en nenjil
Puthu pan paadum aanalagae

Male : Kovai kani polae
Idhal konjum en vaanamuthae

Female : Paavai en nenjil
Puthu pan paadum aanalagae

Male : Ini vaanorum kaanaatha aananthame

Female : Ini vaanorum kaanaatha aananthamae…

Both : Aadaatha manamum aaduthae
Aanantha geetham paaduthae
Vaadaadha kaadhal inbamellaam
Vaa vaa naam kaanalaam…
Aadaatha manamum aaduthae…

பாடகர்கள் : ஏ. எம். ராஜா மற்றும் பி.சுசீலா

இசையமைப்பாளர் : சுதர்சனம்

பெண் : ஆஹா ஆஅ…..ஆஅ…..ஆஆ……ஆஅ…..

ஆண் : ஆடாத மனமும் ஆடுதே
ஆனந்த கீதம் பாடுதே
வாடாத காதல் இன்பமெல்லாம்
வா வா நாம் காணலாம்

ஆண் : ஆடாத மனமும் ஆடுதே
ஆனந்த கீதம் பாடுதே
வாடாத காதல் இன்பமெல்லாம்
வா வா நாம் காணலாம்
ஆடாத மனமும் ஆடுதே

பெண் : ஆஅ…..ஆஅ…..ஆஅ……ஆஅ…..

ஆண் : கோவை கனிப்போலே
இதழ் கொஞ்சும் என் வான் அமுதே

பெண் : பாவை என் நெஞ்சில்
புதுப் பண்பாடும் ஆணழகே

ஆண் : கோவை கனிப்போலே
இதழ் கொஞ்சும் என் வான் அமுதே

பெண் : பாவை என் நெஞ்சில்
புதுப் பண்பாடும் ஆணழகே

ஆண் : இனி வானோரும் காணாத ஆனந்தமே

பெண் : இனி வானோரும் காணாத ஆனந்தமே

இருவர் : ஆடாத மனமும் ஆடுதே
ஆனந்த கீதம் பாடுதே
வாடாத காதல் இன்பமெல்லாம்
வா வா நாம் காணலாம்
ஆடாத மனமும் ஆடுதே

ஆண் : ரோஜா
பெண் : ஆஹ்
ஆண் : புது ரோஜா
பெண் : ம்ம்ஹம்ம்
ஆண் : அழகு ரோஜா மலர்தானோ
எழில் வீசும் உன் கன்னங்களோ

பெண் : பாசம் கொண்டாடும்
கண்கள் பாடாத வண்டுகளோ

ஆண் : ரோஜா மலர்தானோ
எழில் வீசும் உன் கன்னங்களோ

பெண் : பாசம் கொண்டாடும்
கண்கள் பாடாத வண்டுகளோ

ஆண் : இனி பேசாமல் காண்போம் பேரின்பமே

பெண் : இனி பேசாமல் காண்போம் பேரின்பமே

இருவர் : ஆடாத மனமும் ஆடுதே
ஆனந்த கீதம் பாடுதே
வாடாத காதல் இன்பமெல்லாம்
வா வா நாம் காணலாம்
ஆடாத மனமும் ஆடுதே

Vocals : A.M. Rajah & P. Suheela
Lyrics : Ku Ma Subramaniam
Composer : Sudharsanam
Movie : Kalathur Kannamma (1960)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ananda Geethe Nada De Song Lyrics - ආනන්ද ගීතේ නාද දේ ගීතයේ පද පෙළ Ananda Geethe Nada De Song Lyrics - ආනන්ද ගීතේ නාද දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment