Maruwa Pamani Laga Inne Song Lyrics - මරුවා පමණී ළඟ ඉන්නේ ගීතයේ පද පෙළ

https://1.bp.blogspot.com/-yUb5JZbTA_w/YT4YmbsIZZI/AAAAAAAA258/nhjOUxNW5088uc-6nFwghjTvoJTu4Vb-wCLcBGAsYHQ/s900/Jana%2BMana%2BNayana%2BWashi%2BKala%2BLanka%2BSong%2BLyrics%2B-%2B%25E0%25B6%25A2%25E0%25B6%25B1%2B%25E0%25B6%25B8%25E0%25B6%25B1%2B%25E0%25B6%25B1%25E0%25B6%25BA%25E0%25B6%25B1%2B%25E0%25B7%2580%25E0%25B7%2581%25E0%25B7%2593%2B%25E0%25B6%259A%25E0%25B7%2585%2B%25E0%25B6%25BD%25E0%25B6%2582%25E0%25B6%259A%25E0%25B7%258F%2B%25E0%25B6%259C%25E0%25B7%2593%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B7%259A%2B%25E0%25B6%25B4%25E0%25B6%25AF%2B%25E0%25B6%25B4%25E0%25B7%2599%25E0%25B7%2585.jpg
Song Title : Maruwa Pamani Laga Inne (මරුවා පමණී ළඟ ඉන්නේ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ගුලාම් මොහොමඩ්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


මරුවා..... (ආ.... ආ... ආ.... ආ.....)
මරුවා..... (ආ.... ආ... ආ.....)

මරුවා පමණී ළඟ ඉන්නේ

මරුවා බලමින් ඉන්නේ ඇයි මාව නොගන්නේ
ඇයි මාව නොගන්නේ
මිනිහා කවදා දෝ තිරිසන් ගති හැර ලන්නේ
මේ ගති හැර ලන්නේ

මරුවා පමණී ළඟ ඉන්නේ

මරුවා බලමින් ඉන්නේ ඇයි මාව නොගන්නේ
ඇයි මාව නොගන්නේ
මිනිහා කවදා දෝ තිරිසන් ගති හැර ලන්නේ
මේ ගති හැර ලන්නේ

පොහොසත් මිනිහා පොහොසතෙකුගෙ දුවකු ගනීවී

කාසී ගෞරව කුල නිල බල තරම මනීවී

දෙදෙනා අතරේ නෑ සමගිය හෝ විශ්වාසේ
කෝ ප්‍රේමෙ කෝ
කෝ ප්‍රේමය කෝ ආලය කෝ ඒ දෙදෙනාගේ

මරුවා පමණී ළඟ ඉන්නේ

මරුවා බලමින් ඉන්නේ ඇයි මාව නොගන්නේ
ඇයි මාව නොගන්නේ
මිනිහා කවදා දෝ තිරිසන් ගති හැර ලන්නේ
මේ ගති හැර ලන්නේ

කුල බේදය ධනවාදය ලොව කවුද ගෙනාවේ

යුක්තිය පිටු පෑ කාට වුව ද සාප වුණාවේ

තිර ආලයේ
තිර ආලයේ
තිර ආලය පිරිසිදුකම ලෝකෙට පෙනුණාවේ
ඒ නාමෙට බැඳි ප්‍රේමෙට මගෙ දිවි පිදුණාවේ

මරුවා පමණී ළඟ ඉන්නේ

මරුවා බලමින් ඉන්නේ ඇයි මාව නොගන්නේ
ඇයි මාව නොගන්නේ
මිනිහා කවදා දෝ තිරිසන් ගති හැර ලන්නේ
මේ ගති හැර ලන්නේ

මරුවා.....

1953 වසරේදී භාරතයේ තිරගතවූ "Rail Ka Dibba" හින්දි චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ, "Bhagawan Teri Duniya Mein" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය

Bhagwaan
Bhagwaan
Bhagwaan teri duniyaa mein
Bhagwaan teri duniyaa
Mein insaan nahin hai
Insaan nahin hai
Masjid bhi hai mandir
Bhi hai imaan nahin hai
Imaan nahin hai
Bhagwaan teri duniyaa mein
Bhagwaan teri duniyaa
Mein insaan nahin hai
Insaan nahin hai
Masjid bhi hai mandir
Bhi hai imaan nahin hai
Imaan nahin hai

Aapas mein yahaan
Phoot hai dil sabke judaa hain
Daulat jinhe mil jaaye
Wahi log khudaa hain
Itnaa bhi nahin sochte
Ham kaun hain kyaa hain
Insaan ko
Insaan ko insaan ki
Pahchaan nahin hai
Bhagwaan teri duniyaa mein
Bhagwaan teri duniyaa
Mein insaan nahin hai
Insaan nahin hai
Masjid bhi hai mandir
Bhi hai imaan nahin hain
Imaan nahin hain

Tu chaahe to har mauj
Ko toofaan banaa de
Sachchaa hai to bigde
Huye imaan banaa de
In khaaq ke
In khaaq ke
In khaaq ke putlon ko
Phir insaan banaa de
Warnaa main samjhongi
Tu bhagwaan nahin hai
Bhagwaan teri duniyaa mein
Bhagwaan teri duniyaa
Mein insaan nahin hai
Insaan nahin hai
Masjid bhi hai mandir
Bhi hai imaan nahin hai
Imaan nahin hai

भगवान्
भगवान्
भगवान् तेरी दुनिया में
भगवान् तेरी दुनिया
में इंसान नहीं है
इंसान नहीं है
मस्जिद भी है मंदिर
भी है ईमान नहीं है
ईमान नहीं है
भगवान् तेरी दुनिया में
भगवान् तेरी दुनिया
में इंसान नहीं है
इंसान नहीं है
मस्जिद भी है मंदिर
भी है ईमान नहीं है
ईमान नहीं है

आपस में यहां
फूट है दिल सबके जुदा हैं
दौलत जिन्हे मिल जाए
वही लोग खुदा हैं
इतना भी नहीं सोचते
हम कौन हैं क्या हैं
इंसान को
इंसान को इंसान की
पहचान नहीं है
भगवान् तेरी दुनिया में
भगवान् तेरी दुनिया
में इंसान नहीं है
इंसान नहीं है
मस्जिद भी है मंदिर
भी है ईमान नहीं हैं
ईमान नहीं हैं

तू चाहे तो हर मौज
को तूफ़ान बना दे
सच्चा है तो बिगड़े
हुए ईमान बना दे
इन खाक़ के
इन खाक़ के
इन खाक़ के पुतलों को
फिर इंसान बना दे
वरना मैं समझूंगी
तू भगवान् नहीं है
भगवान् तेरी दुनिया में
भगवान् तेरी दुनिया
में इंसान नहीं है
इंसान नहीं है
मस्जिद भी है मंदिर
भी है ईमान नहीं है
ईमान नहीं है

Song : Bhagawan Teri Duniya Mein
Singer : Asha Bhosle
Lyricist : Shakeel Badayuni
Composer : Ghulam Mohammad
Movie : Rail Ka Dibba (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maruwa Pamani Laga Inne Song Lyrics - මරුවා පමණී ළඟ ඉන්නේ ගීතයේ පද පෙළ Maruwa Pamani Laga Inne Song Lyrics - මරුවා පමණී ළඟ ඉන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment