Ameesha Song Lyrics - අමීෂා ගීතයේ පද පෙළ

Ameesha Song Lyrics - අමීෂා ගීතයේ පද පෙළ
Song Title : Ameesha (අමීෂා)
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

රබ් අල් කාලි කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

නුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා

අමීෂා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ameesha Song Lyrics - අමීෂා ගීතයේ පද පෙළ Ameesha Song Lyrics - අමීෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment