Sudu Parewi Rana Se Song Lyrics - සුදු පරෙවි රෑන සේ ගීතයේ පද පෙළ

Sudu Parewi Rana Se Song Lyrics - සුදු පරෙවි රෑන සේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Parewi Rana Se (සුදු පරෙවි රෑන සේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : සුනිල් ආර්. ගමගේ
තනුව : සරත් ද අල්විස්


සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ //

පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා //
පිරුණු සඳක් සේ මහද දිලේ //
යහළු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ
ඈ තාම නෑ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ
ඈ තාම නෑ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Parewi Rana Se Song Lyrics - සුදු පරෙවි රෑන සේ ගීතයේ පද පෙළ Sudu Parewi Rana Se Song Lyrics - සුදු පරෙවි රෑන සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment