Siriyalatha Song Lyrics - සිරියලතා ගීතයේ පද පෙළ

Siriyalatha Song Lyrics - සිරියලතා ගීතයේ පද පෙළ
Song Title : Siriyalatha (සිරියලතා)
ගායනය : සංගීත් විජේසූරිය


සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

පිපුනා හද පිපුනා

හද පිපුනා පිපුනා ප්‍රේම මලක්
දැනුනා මට දැනුනා
මට දැනුනා දැනුනා පෙම් සුවඳක්
මගෙ පෙම් ලෝකේ රාජිනී නුඹයි ආදරී
ආ මගෙ පෙම් ලෝකේ රාජිනී නුඹයි ආදරී

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

කෙල්ලේ සුදු කෙල්ලේ

සුදු කෙල්ලේ කෙල්ලේ මගෙ කෙල්ලේ
ගොතලා මල් ගොතලා
මම ගොතලා ගොතලා පෙම් මල් වැල්
පළඳා නුඹ කැන්දා ගෙන යමි
මගේ රත්තරන්
ආ පළඳා නුඹ කැන්දා ගෙන යමි
මගේ රත්තරන්

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

සිරියලතා
සිරියලතා
මගෙ හිත ගත් සුදු කෙල්ලේ
මගෙ පෙම් ලොව එළිය කලේ
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි
ඔබේ පෙම් සිනාවයි
ඔබේ සිනාවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siriyalatha Song Lyrics - සිරියලතා ගීතයේ පද පෙළ Siriyalatha Song Lyrics - සිරියලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment