අපේ හුරුබූටී හාල්මැස්සිට - සම්මානයක් ♥️👑🎵🎶 (An Award)

අපේ හුරුබූටී හාල්මැස්සිට - සම්මානයක් ♥️👑🎵🎶 (An Award) - Your Choice Way

මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබෙනවා...

කළාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනැමා තිබෙනවා...

උගත්කම
දක්ශකම
වාසනාව
හුරුබූටි කම සියල්ල අගතැන් ඇය ලොවක් දිණුවා...
අපේ සිංහල වචන මුලු ලෝකයම මිමුණුවා...
ඇත්තටම ඒක මාරම මාර දෙයක්♥️
අපි හැමෝම ඔයාට සුබ පතනවා.. ♥️📸

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපේ හුරුබූටී හාල්මැස්සිට - සම්මානයක් ♥️👑🎵🎶 (An Award) අපේ හුරුබූටී හාල්මැස්සිට - සම්මානයක් ♥️👑🎵🎶 (An Award) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment